කවුරුත් වැඩිය දැකලා නැති, සුරූපී ටනාශා හතරසිංහගේ ආදරණීය නංගි යුග දිවියට පිවිසෙයි
නිරූපණ ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් විදිහටත් අතිශය ජනප්රිය ටනාශා හතරසිංහ කියන්නේ අමුතුවෙන් හඳුන්වා දිය යුතු කෙනෙක් නෙවෙයි. ඉතින් ටනාශාගේ ආදරණීය නැගණිය පසුගිය දවසක යුග දිවියට පිවිසිලා තිබුණා. ඒ අවස්ථාවේ ඡායාරූප කිහිපයකුත් ටනාශා ඇගේ ෆේස්බුක් ගිණුමේ පළ කරලා තියෙනවා.
ඡායාරූප කිහිපයක් පහතින් බලන්න.