කවුරුත් ආදරේ කරන සොඳුරු හඬ, දිල්කි උරේෂාගේ ආදරවන්තයා සමග ඡායාරූප පෙළක් එළියට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නව පරපුරේ ජනප්‍රිය ගායන තරුවක් වන දිල්කි උරේෂා කියන්නෙ කවුරුත් ආදරේ කරන තාරකාවක්.  
ඇගේ ගීතවලට කවුරුත් සෑහෙන්න ආදරේ කරනවා. ඒ වගේම තමයි ඒ ගීත කවුරු අතරත් සෑහෙන්න ජනප්‍රිය ගීත. පහුගිය දවස්වල ඇය ගැන වැඩි වශයෙන් කතාබහට ලක්වුණානේ. ඒකට හේතුව තමයි ඇයගේ පෙම්වතා.

මේ පෙම්වතුන් යුවළ ගැන හැමෝම කතාබහ කරන්න පටන් ගත්තා. ඔන්න ඉතින් දිල්කිගේ අලුත් ගීතයක් එළියට ආවා. ඒත් එක්කම අපිට දිල්කිගෙ හරි අපූරු ඡායාරූප එකතුවක් දකින්නත් ලැබුණා. තනියම නෙවෙයි ආදරණීය පෙම්වතා එක්කම.
 
බලන්නකො ඉතින් දෙන්නගෙ ලස්සන.