කවුරුත් ආදරය කරන ගයේෂා අමෙරිකාවේ ඇගේ හිතවතුන් එක්ක උපන්දිනය සමරලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කාලෙකට කලින් අපි කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියක්. මෑත කාලෙයේ ඇය ඒතරම් නොපෙනුනත් තවමත් ගයේෂාට ආදරය කරන බොහෝ දෙනෙක් ඉන්නවා. ඉතින් ඇය මේ වෙනකොට විදෙස් රටක ජීවත් වුණත්, ගයේශාට ආදරය කරන මෙහේ රසිකයින්ගෙන් ඇයට ආදරය ගලාගෙන එනවාලු.

ඉතින් පසුගිය දවසක ගයේෂා එයාගේ පවුලේ අයත් එක්ක ඇගේ උපන්දිනය සමරලා තිබුණා. ඇමෙරිකාවේ මේ වෙනකොට ජීවත් වෙන ඇය පුතා වගේම පවුලේ හිතවතුන් එක්ක එකතු වෙලා තමයි මේ විදිහට උපන්දිනය සමරලා තිබුණේ.