කාවින්ද්‍යා දුල්ශානිට උපන්දිනයට පෙම්වතාගෙන් ලැබුණු සප්‍රයිස් එක
අපේ රටේ ඉන්න යොවුන් රංගන ශිල්පිනියක් තමයි කාවින්ද්‍යා දුල්ශානි කියන්නේ. හැකියාවන් රැසකින් පිරිපුන් ඇය කලාවට නැතිවම බැරි චරිතයක්. රංගන ශිල්පිනියක් නිවේදිකාවක් සහ නිරූපන ශිල්පිනියක් ලෙසින් ඇය කාලය ගත කරනවා. ඇය ඉතාමත් සුන්දර තරුණියක්. ඊයේ දිනයේ ඇය සිය උපන්දිනය යෙදී තිබුනා.ඇයට අපි සුබ උපන්දිනයක් වේවා කියා ප්‍රර්ථනා කරමු. ඇය ක්‍රිකට් තරඟයකට සම්බන්ධ වී සිටියදී ඇයට සප්‍රයිස් එකක් ලැබුනා. ඇයගේ උපන්දිනය වෙනුවෙන් ලස්සනට සරසපු අශ්ව කරත්තයක ඇයට උපන්දින කේක් එකක් එහිදී ලැබුනා. ඉතින් එය දුරු රටක ඉන්න පෙම්වතාගෙන් ලැබුණු බව තමයි අපට දැනගන්න ලැබුනේ.