කවීගේ ඡායාරූපයට ලැබුණු හිත රිදෙන කමෙන්ටුව මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කවී අධිකාරි කියන්නෙ සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දියණිය විදිහට කවුරුත් ආදරේ කරන සුන්දර
රුවැත්තියක්. සමිතාගේ දියණිය වුණත් ඇය ඇයට ම අනන්‍ය හඩකින්, හැකියාවකින් ප්‍රේක්ෂක ආදරය දිනාගත්තා. අද වෙද්දි ඇය ට ආදරේ කරන පිරිස් බොහෝම යි. පසුගිය දවසක ඇය ඇගේ හිටපු පෙම්වතා වන ගයාන් සමඟ පළ කළ ඡායාරූපයකට ගොඩක් දෙනෙක් ආදරණීය ප්‍රතිචාර දක්වලා තිබුණා. මේ තියෙන්නෙත් ඒ විදිහේ කමෙන්ටුවක්..

දරාගැනීමේ උපරිමේට ගිය කෙම්ලෙක් කවී අක්කා
චූටි කාලේ ඉදන් උනු අහිමිවීම් වල ප්‍රතිඵලයක් විදියට අද වෙද්දි
තමන් කලින් ආදරේ කරපු කෙනා වෙන කෙනෙක් එක්ක ඇස් පනා පිට ඉද්දි
කිසි වෙනසක් නැතිව ඒ ලස්සන හිනාව මූණේ තියාගෙන
ඉන්න පුළුවන් වෙලා තියෙන තරමට අක්කි පරිණත වෙලා
Not with the power couple they are with the
most powerful girl I have ever seen In my life
You are blessing akka