කලා තරු රැසක් පිරිවරාගෙන, සොඳුරු කැදැල්ලට එන්න ඉන්න පුංචි අමුත්තා ගැන හැමෝටම කිව්ව ඒ ලස්සන දවස
ජනප්රිය ගායන ශිල්පි සඳුන් පෙරේරා සහ ඔහුගේ ආදරණීය බිරිඳ සුබ සිහිනයක සුව විඳින දවස් මේ. ඒ ඔවුන් ළඟට එන්න සැරසිලා ඉන්න පුංචි අමුත්තාව පිළිගන්න. ඔන්න ඉතින් එහෙම එයාලා ළඟට එන්නෙ දුවෙක් ද පුතෙක් ද කියන කාරණය ගැන පහුගිය දවසක හැමෝටම කියලා තිබුණා.
කලා තරු රැසක් එක්ක ගෙවුණු සුන්දර මොහොතක් ඒක.
එම මොහොතේ කැමරා කාචයේ සටහන් වුණු සොඳුරු රූ එකතුවකි මේ.