කොල්ලොන්ගෙ ක්‍රෂ් එක, ඒ ලස්සනට ක්‍රෂ් නොවෙන්නෙ කවුද? - කාංචනාගේ අලුත්ම ඡායා පෙළ
කාංචනා අනුරාධි කියන්නෙ සිය හඬින් රටක් වසඟයට ගත් නව පරපුරේ තාරකාවක්. ඇගේ හඬට විතරක්ම නෙවෙයි, රුවටත් ඒ තරමටම කවුරුත් පෙම් බඳිනවා. තමන්ටම ආවේණික වූ විලාසිතාවන්ගෙන් සැරසී ප්‍රසංග වේදිකාවට ගොඩවෙන ඇයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර සහ ආදරය අතිමහත්.
අපි කිව්වනෙ හඬ වගේම ඇයගෙ රුවටත් කවුරුත් පෙම්බඳින විත්තිය. සමාජ මාධ්‍යයේ සැරිසරන අපේ ඇස නතර කළ මේ රූ එකතුවත් ඊට සාක්ෂියි.