කාලෙක කැතයි, තවත් විටක ලස්සනයි, හැබැයි ඒ කොතනත් රැකුණෙ අපි දෙන්නා විතරමයි
නව පරපුරේ ජනප්‍රිය ගායන තරුවක් වන දිනේෂ් කියන්නෙ කවුරු අතරත් කතාබහට ලක්වන කාගෙත් ආදරය දිනූ තරුවක්. ඔහු සහ ඔහුගේ ආදරණීය බිරිඳත්, ඔවුන්ගේ සතුට පිරි සොඳුරු කැදැල්ලත් සමාජ මාධ්‍යයේ සැරිසරන කාටත් අලුත් දෙයක් නෙවෙයි. ඉතින් ඔන්න මේ දෙන්නගෙ ආදරණීය ඡායාරූප එකතුවක් අපේ ඇස ගැටුණා.
ඒ වගේම තමයි ඊට ලැබුණු අපූරු ප්‍රතිචාර රැසක් ද දකින්න ලැබුණා. මේ ලැබී තිබුණු එක් ප්‍රතිචාරයකට දිනේෂ් ද පිළිතුරු දක්වා තිබුණා..
"හැමදේම වෙනස් වෙනවා. කලෙකදී "කැතයි", තවත් විටක "ලස්සනයි"
හැබැයි ඒ කොතනත් රැකුනෙ "අපි දෙන්න විතරමයි"...."