කාලෙකට පස්සේ උමාලි කළු එක්ක ආයෙත් ඇවිත්
බොහෝදෙනා හඳුනාගත්තේ චරිතාංග රංගන ශිල්පිනියක් විදිහටයි. ඒත් එක්කම ක්ෂේත්‍රයට ඇවිත් මේ ටික කාලේට ඇයගේ රංගනයට ලැබුණ පැසසුම් ඉතාම ඉහළයි. එතරම සමාජමාධ්‍ය එක්ක එකතු වෙන්නේ නැති උමාලි කාලෙකට පස්සේ ඇවිත් මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා. ඇයගේ මේ ෂූට් එක්කේ තීම් කලර් එක කළු. ඉතින් මේ බලන්නකෝ කළු ගැන එයාලා කියන කතාව.
"කළු කියන්නෙ සමහරුන්ට අවාසනාවන්ත පාටක්. හැබැයි තවත් සමහරුන්ගෙ ජීවන විලාසිතාවම කළු පාටත් එක්ක බද්ධ වෙලා තියෙනව. උමාලි මෞලි දෙන්නගෙ තාත්ත්වික නිරූපණයත් එක්ක කළු පාටට ලැබිලා තියෙන්නෙ අපූරු පෑහීමක්! "