කමෙන්ට් එකක් බුකියේ පත්තු වෙයි ? අංජලී, බැනපු අයට රිදෙන්නම දාපු පෝස්ට් එක මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල සමාජ මාධ්‍ය තුළ අතිශය කතාබහට ලක්වන දෙන්නෙක් තමයි කේ. සුජීවා සහ අංජලී රාජ්කුමාර්. අනතුරක් අතරතුර ඇති වූ උණුසුම් වචන හුවමාරුවක් නිසා ඇය ගැන මේ විදිහට කතාබහක් ඇතිවෙන්න අරන් තිබුණා. කොහොම වුණත් මේ අනතුරට සම්පූර්ණයෙන් වග කියන්න ඕනි අනිත් පාර්ශවය කියලා, කේ. සුජීවා සහ අංජලී ලයිව් වීඩියෝවකින් පැහැදිළි කරලා තිබුණා.

ඒ වගේම ඔවුන්ගෙන් යම් මුදලක් ඉල්ලා නොලැබුණු තැන මෙලෙස වීඩියෝ මුදාහැර ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර, අංජලී ඇගෙ මුහුණු පොතට වැටෙන කමෙන්ට් බොහෝමයකට අපූරූ පිළිතුරක් දීලා තිබුණා. ඒ ඡායාරූපයකින්.

මේ තියෙන්නෙ ඒක.