කැන්ගරු දේශයේ ඉන්න නලින් පෙරේරාගේ දියණිය ස්වේතා හස්බන්ඩ් එක්ක නත්තල සමරපු හැටි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේරියන් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරාගේ දියණිය ස්වේතා පෙරේරා විවාහ වී ඇගේ සැමියා එක්ක ඕස්ට්‍රේලියාවේ සිටින බව ඔබ දැනටමත් දන්නවා.  ඇය උපතින්ම කතෝලකයෙක්. මෙවර පැමිණියේ විවාහයෙන් පසුව ඇය සමරන පළමු නත්තලයි.

ස්වේතා මෑතකදී සතිඅන්ත පුවත්පත් සාකච්ඡාවකදී කියා සිටියේ ගෙදර අය නැතිව සමරන පලමු නත්තල මෙය බවයි. ඒ වගේම ඇය කියා සිටියා ඕස්ට්‍රේලියාවේ ජීවත් වුණාට ඇයට තවමත් නත්තල් තියෙන්නේ ලංකාවේ බව. ස්වේතා ඇගේ සැමියා එක්ක ඔවුන්ගේ නිවසේ නත්තල් සාදයක් පවත්වලා තිබුනා. ඒ ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කරන්න ඇය අමතක කළේ නැහැ.