කතාබහට ලක්වුණ හර්ෂි පෙම්වතා සමග ගත් ඡායාරූප එළියට
හර්ෂි රසාංගා කියන්නේ ළමා රංගන ශිල්පිනියක් ලෙස පැමිණ අද වනවිට යොවුන් රංගන ශිල්පිනියක්. ජනප්‍රිය ටෙලි නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වුණු හර්ෂි පසුගිය දා සමාජ මාධ්‍ය තුළ වැඩියෙන්ම කතාබහට ලක්වුණු කෙනෙක්. ඒ ඇය යූ ටියුබ් සාකච්ඡාවකට එක්වෙමින් කළ කතාවක් හේතුවෙන්.
කෙසේවෙතත් නැවතත් හර්ෂි සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වන්නේ ඇය තවත් තරුණයෙක් සමග ගත් ඡායාරූප කිහිපයක් නිසා. බොහෝ දෙනා පවසන්නේ ඒ හර්ෂිගේ පෙම්වතා බවයි.
එම ඡායාරූප පහතින්.