කඩවසම් නළු හර්ෂණ බෙත්මගේ තුන්වන වරටත් යුග දිවියට? සමාජ මාධ්‍ය කැළඹූ ඡායාරූප පෙළ මෙන්න
හර්ෂණ බෙත්මගේ කියන්නෙ රංගන ශිල්පියෙක් විදිහට කාගෙත් ආදරය දිනාගත්ත, ජනප්‍රිය චරිතයක්. ජනප්‍රිය නිළි වොල්ගාගෙන් දික්කසාද වුණු ඔහු, පසුව තවත් සුරූපිනියක් සමඟ යුග දිවි ඇරඹුවා.
මේ වෙද්දි හර්ෂණ තුන්වන වරටත් විවාහ දිවියට පිවිසුණා කියලා ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා.
කොහොම වුණත් මේක 'ෆොටෝ ෂූට්' එකක් විතරයි කියලයි අපිට දැනගන්න ලැබුණේ.