කෝටිපති සැමියාව පුදුමයට පත් කරමින් බුවනි දියලගොඩ දුන්නු තෑග්ග



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සුරූපී නිළි බුවනි දියලගොඩ මව්පදිවියට සුදානම් වන ප්‍රවෘත්තිය පසුගිය දිනෙක මුල්වරට ඇය විසින් අනාවරණය කළා. ඒ වගේම පසුගියද දිනයේ බුවී ඇගේ සැමියාට සුබ පතමින් ආදරණීය සටහනක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණා. ඒ සැමියාගේ උපන්දිනයට සුබ පැතුම් එක් කරමින්.

සැමියාගේ උපන්දිනයදා බුවී ඇතුළු පිරිස පිංකමක් ද සිදු කළ අතර කේක් නිර්මාණයක් සමඟ බුවී ඔහුව පුදුමයට පත් කර තිබුණේ මෙහෙම.