’’කාගෙවත් පදේට නටන්නෙ නෑ කියන පිරිමින්ට අන්තිමට වෙන දේ’’ ඉෂාරා සඳමිණීගේ සැමියාගෙන් වෙනස් කතාවක් එළිය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ගොඩාක් පිරිමි හිතාගෙන ඉන්නෙ තමන්ට ඕනි විදියට ජීවිත කාලෙම ඉන්න පුළුවන් කියලා. හැබැයි ඔය සිතුවිල්ල බලාත්මක වෙන්නෙ දූ පැටියෙක් අතට එනකල් විතරයි.

නෝනා කියන දේ අහපු නැති අයටත් අන්තිමට සිද්ද වෙනවා දූට ඕනි විදියට ඉන්න. ඒ ඉතින් ආදරේ නිසාමනෙ නේද.

අනුර - ඉෂාරා කියන්නෙ හරි ලස්සන පුංචි කලා පවුලක්. මේ දෙන්නට ඉන්නවා හුරතල් දෝණියෙක්. එයාලගෙ ලෝකෙම පිරිලා තියෙන්නෙ දෝණිගෙ කෝලම්වලින්.

අර අපි මුලින්ම කිව්ව කතාවට පසුබිම හැදුවෙත් අනුර සිය දියණිය එක්ක සෙල්ලම් කරන අපූරු ඡායාරූපයක් අපේ ඇස ගැටුණු නිසයි.

දූවරු ඉන්න තාත්තලා එකඟයි නේද අනුර මේ කියන කතාවත් එක්ක