කාගෙත් නෙත් සිත් වශීකරවමින්, එළියට ආ, ශනූගෙ ලස්සනම රූ එකතුව
ප්‍රියසාද් පවුලෙ බාලම දෝණි තමයි ශනුද්‍රි කියන්නේ. රංගනය, ගායනය යනාදි ලෙස නේකවිද පරාසයන් තුළ සිය දක්ෂතාවය විදහා දක්වන සුන්දර තාරකාවක් ඇය. අක්කලා දෙන්නා වගේම තමයි ඇයත් ඉතාමත් ජනප්‍රියයි. ඇයට ආදරේ කරන ආදරණීය රසික පිරිසක් ඉන්නවා.
ගෙවුණු දවසක ශනූගෙ උපන්දිනය යෙදිලා තිබුණා. ඔන්න ඉතින් ඇය උපන්දිනය සමරන අපූරු ඡායාරූප සහ වීඩියෝවක්ද අපිට දකින්න ලැබුණා. මේ කතාවත් උපන්දිනයත් එක්ක එළියට ආව ලස්සන වැඩක් ගැන. අපි හැමදාම ශනූව දකිනවා වගේ නැතුව වෙනස්ම විදියකට ඈව දකින්න ලැබුණු ලස්සන රූ එකතුවක් සමාජ මාධ්‍යයෙන් අපේ ඇස ගැටුණා මේ විදියට.