කොග්ගල පැත්තේ රවුමක් ගිය දිනිතිට අලුත් ජොබ් එකක්
විදිහේ අලුත් වැඩ කරන්න දිනිති කොහොමත් ආසයි නේ. ඉතින් ඇය මේ කරන්න යන්නෙත් අන්න ඒ වගේ වැඩක්. ඇය මේ වතාවේ නිවාඩු පාඩුවේ ඉන්න ගිහින් තියෙන්නේ කොග්ගල. එහේ ගියොත් ඉතින් හැමදාමත් වෙනස් අත්දැකීමක් ලබාගන්න පුළුවන් කියන එක දිනිති හොඳටම දන්න දෙයක්. ඒ පැත්තටම විතර විශේෂ වුණ රිටිපන්න ධීවරයෝ බලන්න යන්න වගේම ඒ අත්දැකීම සමීප කරගන්නත් දිනිති ගොඩක් කැමැත්තෙන් ඉඳලා වගේ.
මේ බලන්නකෝ ඒ ෆොටෝ දැක්කාම ඇයට ගැන ඔබට මොනවාද හිතෙන්නේ කියලා.