ඔහු සුව අතට හැරෙනවා ද? අකිල ධනුද්දරගෙන් ජැක්සන් ඇන්තනී ගැන සුබ ආරංචියක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රවීන රංගවේදී ජැක්සන් ඇන්තනී මීට මාස කීපයකට පසුව හදිසි අනතුරකට ලක්ව මේ වනතෙක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඔහුගේ තත්ත්වය පිළිබඳව මාධ්‍යවල විවිධ තොරතුරු පළ වන වකවානුවකදී මාධ්‍ය වැඩසටහනකට පැමිණි ඔහුගේ බාලපුත් සජිත ඇන්තනී කියාසිටියේ තම පියානන්ගේ තත්ත්වය පිළිබඳව මාධ්‍ය මඟින් විවිධ කටකතා පළවන බවත් ඔහුගේ සැබැ තත්ත්වය දන්නේ පවුලේ උදවිය පමණක් බවයි.

අද ඔහුගේ වැඩිමලහ් පුත් අකිල ඇන්තනී ඔහුගේ සමාජ මාධ්‍යවල ජැක්සන් ඇන්තනී සි‍ය සොහොයුරන් දෙදෙනා සමඟ ඉන්නා ඡායාරූපයක් පළ කරමින් "තව ටික දවසකින් ආයෙත්" යැයි සඳහන් කර තිබුණා.

ඔහුගේ ඇත්ත තත්වය කුමක්ද? අකිල මෙසේ පළ කළේ ඔහුගේ තත්වය සුව අතට හැරෙන නිසාද?