ඔහුගේ ප්‍රේමණීය හමුවීමත් එක්ක කවීට වසන්තය උදාවෙලා ලු.... ඇයත් ළඟදීම කරකාර බඳීවිද....?
කාවින්ද්‍යා අධිකාරි කියන්නේ අපේ රටේ බොහෝ දෙනා හොඳින් හඳුනන ගායන ශිල්පිනියක්. ඇය මේ දවස්වල අලුත් ආදරයක් එක්ක සතුටින් කාලය ගෙවනවා කියලා මේ වෙද්දී ඇය ඇගේ සමාජමාධ්‍ය හරහා කියලා තිබුණා. කොහොම වුණත් ඇය මේ ගැන හැමෝටම කියලා තිබුණේ කල් වේලා අරගෙන කියන එක මේ පුවත දැනගත්ත ඕනම කෙනෙක්ට තේරෙනවා නේ.
කොහොම වුණත් මේ ආදරයෙන් පස්සේ ජීවිතේ අද්මාරු කාලය ඉවරයි කියලා තමයි කවී නම් කියලා තිබුණේ.. මේ ගෙවෙන්නේ ඇගේ ජීවිතේ සුන්දරයම කාලයක්.
"ජීවිතේ අමාරුම කාලේ පුදුම ඉවසීමකින් පහු කලහොත්, වසන්තය නුදුරේම උදා වනු ඇත..." මේ ඇගේ ඒ සටහන.