ඔබ මානසික අවපීඩනයෙන් පෙළෙනවා නම්, ඔබ අතීතයේ ජීවත් වෙනවා - ගයත්‍රි තමයි මෙහෙම කියන්නෙ
ගයත්‍රි ඩයස් කියන්නෙ ඉතාමත් ජනප්‍රිය රංගන ශිල්පිනියක්නෙ. සමාජ මාධ්‍යය තුළත් ඇය ඉතාම සක්‍රීය බව කවුරුත් දන්නවා. විවිධ විලාසිතා කරන ඇය එදා දැක්ක විදියටමයි තාමත්. කිසිම වෙනසක් නෑ. ඔන්න ඉතින් ඇය අපූරු ඡායාරූප එකතුවක් සිය ෆේස්බුක් ගිණුමට එකතු කරමින් මේ විදියට සටහනක් තබා තිබුණා.
“ඔබ මානසික අවපීඩනයෙන් පෙළෙනවා නම්, ඔබ අතීතයේ ජීවත් වෙනවා. ඔබ කනස්සල්ලෙන් සිටී නම්, ඔබ අනාගතයේ ජීවත් වේ. ඔබ සාමකාමී නම්, ඔබ වර්තමානයේ ජීවත් වේ. ”