ඔන්න අන්තිමේදී චන්දිමාල් අතින්ම හැඩ වෙලා තරින්දි ප්‍රනාන්දු යුග දිවි අරඹයි?
“රැල්ල වෙරළට ආදරෙයි” හි “කැතරින්” ලෙසින් කාගෙත් ආදරය දිනාගත්ත තරින්දි ප්‍රනාන්දු කියන්නෙ කවුරුත් ආදරය කරන සුන්දර රුවැත්තියක්. ඔන්න ඇගේ අලුත්ම සේයාරූ පෙළක් අපිට මුහුණු පොතෙන් හමුවුණා. ඇය සුන්දර මනාලියක් ලෙසින් සැරසුණු මේ ඡායාරූප පෙළේ ඇයව හැඩගන්වා තිබුණේ රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ විසිනුයි. හැබැයි ඉතින් මේක ඡායාරූප එකතුවක් විතරයිලූ හොඳේ.