’’ඔද තෙද ඇති - තෙද බල ඇති - තෙද ගුණ ඇති - රජ තෙද ඇති මුනින්ද්‍රයානනී’’ කියන්න කලින් එයා ලතා මතකද ?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මුනින්ද්‍රයානනී" මේ දිනවල සමාජ ජාලා තුළ ඉතාමත්ම ජනප්‍රිය ගීතයක්නේ. මේ ගීතය ගායනා කරන්නේ "කුමාර ඒකනායක".ඔහු පදිංචිව ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. සමන් ඒකනායක නමින් කිව්වට ඔබට එකවරම ඔහුව සිහියට නැගෙන්නේ මේ දිනවල ජනප්‍රිය "මුනින්ද්‍රයානනී" ගීතයක් සමග වුවත් ඔහුගේ තවත් ගීතයක් ජනප්‍රිය වූවා ඔබට මතක නැතිව ඇති.

ඒ "ලතා ලතා " ගීතය.පසුව කාලයක් නිහඬව ඉඳලා ලංකාවට ආව වෙලාවක තමයි මෙලෙසින් සමාජ ජාල තුළ ජනප්‍රිය වූ ගීතය ගායනා කරන්නෙ. කොහොම වුනත් සමන් ඒකනායක කියන්නේ ඉතාමත් ආගමට දහමට ලැදි පුද්ගලයකු බවත් සමන්තබද්‍ර හිමියන්ට තිබෙන ගෞරවය නිසාමත් මේ ගීතය නිර්මාණය කරලා කිව්වා කියල තමයි ආරංචිය තියෙන්නෙ.