ඒ දෙන්නාගේ සතුට, සාරංග සහ දිනක්ෂිගේ ආදරණීය ඡායාරූප එකතුවට ආදරණීය ප්‍රතිචාර ගොඩයි
සාරංගයි දිනක්ෂියි ගැන අමුතුවෙන් විස්තර කියලා හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැනේ. මේ වෙද්දි කලා ක්ෂේත්රයේ වැඩිපුරම කතාබහ කරන යුවල තමයි මේ. සාරංගයි දිනක්ෂියි කොහෙ ගියත් ලස්සනට ඡායාරූප අරගෙන ඒවා සමාජ මාධ්‍යවල පල කරනවා. පසුගිය දවසක මේ දෙන්නා ලස්සනට ඇඳගෙන වෙඩින් එකකට ගිහින් තිබුණා. ඉතින් සුපුරුදු පරිරි මේ දෙන්නා එක එක විදිහට ලස්සනට ඡායාරූප අරගෙන තිබුනා.
මේ දිනක්ෂි පල කරලා තිබුනු ඒ ඡායාරූප පෙළ.