ඒ දෙන්නගෙ ආදර කතාවේ ලස්සනම දවස ඒක - අසේකා, ජනික් විවාහ උත්සවයේ, නොදුටු රූ එකතුව
ගෙවුණු සති කිහිපයේ අපේ රටේ ඉතාමත් ජනප්‍රිය තරු පවුල් කිහිපයකටම මංගල නැකත් යෙදිලා තිබුණා.
එහෙම මංගල නැකැත් යෙදිලා ජයටම මංගල උත්සවයක් ගත් ආදරණීය යුවළක් තමයි අසේකා සහ ජනික් යුවළ. තවමත් ඔවුන් විදෙස් සංචාරයේ නිරතවයි පසුවන්නෙ.
ඉතින් ඔන්න සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට මේ අලංකාර විවාහ උත්සවයේ ඔබ නොදුටු සොඳුරු රූ එකතුවක් දකින්න ලැබුණා.