ඒ ටිකේ නම් දිනක්ෂි, වෙනස්ම වෙනස් - මේ වගේ විලාසිතාවකින්, ඇයව දකින්න ලැබෙනවත් අඩුයිනෙ
නිතරම කතාබහට ලක්වන ජනප්‍රිය තාරකාවක්නෙ දිනක්ෂි කියන්නෙ. තිරයටත් වඩා ඇයව සමාජ මාධ්‍යය ඔස්සේ වඩාත් ජනප්‍රියයි කිව්වොත් හරි. ලැබෙන ප්‍රතිචාර මොනව වුණත් තමන්ට රිසි සේ ජීවිතය ගෙවන සාරංග දිනක්ෂි යුවළ විලාසිතා ලෝකය තුළත් හරිම ජනප්‍රිය දෙන්නෙක්. වෙනස්, අලුත් විලාසිතා තුළින් අපිට මේ දෙන්නව දකින්න ලැබෙනවා.
ඉතින් අපි එහෙම නිතර නිතර දකින විලාසිතාවකින් නෙවෙයි, ඊට වඩා වෙනස් විලාසිතාවකින් සැරසී දිනක්ෂි සමාජ මාධ්‍යයට අපූරු රූ එකතුවක් එකතු කර තිබුණා. මේ බලන්නකො ඉතින් ඒ විදිය ඇයට ගැළපෙනවද කියලා.