ඒකට නම් අසේකා ඇත්තටම ගොඩක් සතුටු වෙලා - ඇය හිතපු නැති වෙලාවක ජනික් කළ දේ
නර්තනය කියන්නේ ඇගේ ජීවිතයේම කොටසක්. හැමදාමත් වගේ ඇයගේ සෙවනැල්ල වගේ පසුපසින් ඉන්න ජනික්ට ඒ දිනයත් විශේෂ වෙලා. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවයි. උපුලී පණීභාරත වගේම චන්න විජේවර්ධන කියන්නේ අපේ රටේ ගොඩක් ප්‍රසිද්ධ නර්තන ආචාර්වරුන් දෙදෙනෙක්.
ඉතින් ඔවුන් දෙදෙනාගේ එකම දියණිය තමයි අසේකා කියන්නේ. අසේකාත් අද වෙනකොට අපේ රටේ ගොඩක් ජනප්‍රිය චරිතයක්. ජාත්‍යන්තර නර්තන දිනය දවසේ ඒ දවස සමරන්න හිතාගෙන අසේකාව පුදුම කරන්න ජනික් මෙන්න මේ වගේ දෙයක් කරන්න හිතලා. වෙනදාට වඩා නර්තනය ගැන ගොඩක් උනන්දුවෙන් ඉන්න ජනික් කරපු මේ වැඩේ නිසා ඇත්තටම අසේකා පුදුම වෙලා නේද..?