එයා මගේ ජීවිතයේ වටිනාම පුද්ගලයින් අතර ඉන්නවා - චන්දිමාල් ගැන රිද්මි මොකක්ද මේ කියන්නේ ?
චන්දිමාල් ජයසිංහගේ රාජකීය උපන් දින සාදය ගැන දැඩි කතා බහක් ඇති වුනානේ. හැමදාමත් වගේ රාජකීය උපන් දින සාදයට එන හැමෝම වෙනුවෙන් යම්කිසි තරඟයක් පවත්වලා ජයග්‍රාහකයින් තෝරන්නත් චන්දිමාල් අමතක කරන්නෙ නැහැ. මෙවර උපන්දින සාදයේදි best costume title එක දිනාගත්තේ රිද්මි අමරසිංහ.
එදින ඇයගේ විශේෂ ඇඳුම ගැන බොහෝ දෙනෙක් කතා බහට ලක් කලා. කොහොම හරි ඇය චන්දිමාල් ගැන කියන්නෙ මෙන්න මෙහෙම "චන්දිමාල් ජයසිංහ කියන්නෙ මට හම්බුන පුද්ගලයන් අතරින් ඉතා හොඳ සුන්දර ගති ඇති පුද්ගලයෙක්.මගේ ජීවිතේ වටිනාම පුද්ගලයින් අතර ඔහුත් ඉන්නවා".
අවුරුදු කුමරියක් ලෙස නිරූපන ක්ශේත්‍රයට ආව රිද්මි රංගනයට නම් එතරම් කැමැත්තක් දක්වන්නෙ නම් නැතිලු.
ඉදිරියේදී ජාත්‍යන්තර නිරූපණ තරඟාවලි කිහිපයකට එකතු වෙන්නලු ඇය බලාපොරොත්තුවෙන් ඉන්නේ.