එයා ඇත්තටම බෝනික්කෙක් වගේ - අකිලගේ බිරිඳ ඒමි කොණ්ඩේ පාට කරලා
ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ වැඩිමහල් පුතු අකිල ධනුද්දරට ලස්සන පවුලක් තියෙන බව හැමෝම දන්නවා. බිරිඳ ඇමැන්ඩා සහ දියණිය ආරන්‍යා සමඟ ඔහු සතුටින් ජීවත් වෙනවා. අකිල ඔහුගේ බිරිඳගේ කොණ්ඩය වර්ණ ගන්වන්න මෑතකදී ගිහින් තිබුණා. එහිදී ගත් ඡායාරූප දෙකක් සමාජ මාධ්‍යවල පළ කරන ගමන් අකිල මෙසේ කියා සිටියා...
පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප සහ සටහනයි.