එයාට නම් තියෙන්නෙ වෙනස්ම ලස්සනක්
තමන්ටම ආවේණික වුණු හැඩයකින් ලස්සන ගමනක් යන සුන්දර තාරකාවක් ඇය. කොටින්ම කිව්වොත් ප්රසංග වේදිකාවට නැතුවම බැරි තරම්. ලොකු කුඩා භේදයකින් තොරව කාගෙත් ආදරේ ලබන කාංචනා අනුරාධි ගැනයි ඒ අපි කිව්වෙ. ඔබත් අනිවාර්යයෙන්ම එකඟ ඇති ඒ කතාවට. රූපය ,හඬ, වේදිකාව භාවිතය මේ හැමදෙයක්ම කාංචිට ආවේණිකයි. ඇයි ඇයගෙ විලාසිතා. ඒවත් එහෙම තමයි.
කැමරා කාචයට අපූරු දසුනක්නෙ ඇගේ රුව. ඔන්න ඉතින් ඒ විදියට කැමරා කාචයේ සටහන් වුණු කාංචිගෙ සේයා රූ එකතුවක් අපිට දකින්න ලැබුණා. බලන්නකො ඇගේ හිත නිවන අපූරු ලස්සන.