’’එයාට ඉක්මනට marry කරන්න ඕනෙ ලු. මට බැ marry කරන්න’’



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පියුමි හංසමාලි කියන්නේ සමාජ මාධ්‍යවල නිතරම පුවත් මවන සුරූපිනියක් බව ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මෑතකදී ඇය ගැන වඩාත් අවදානය යොමු වුණේ ඇගේ පෙම්වතා සහ ඇය අතර වුණු ආරවුල නිසයි. කෙසේ වෙතත් පියුමි සහ ඇගේ පෙම්වතා ප්‍රගීත් මේ වෙද්දි සතුටින් ජීවත් වෙනවා. ඔවුන් මෑතකදී තුර්කියේ සංචාරයකටත් ගිහින් තිබුණා. පසුගියදා ඔවුන් දෙපලගේ පළමු වන සංවත්සරය. පළමු වන සංවත්සරය පියුමි ඇගේ පෙම්වතා සමඟ සමරලා තිබුනා. එම සැමරුමේ ඡායාරූප කීපයක් සමඟ සටහනක් සමාජ මාධ්‍යවල පළ කරන්න පියුමි අමතක කළේ නැහැ. පහත දැක්වෙන්නේ එම ඡායාරූප සහ සටහන.

"2022/12/11 1 year anniversary අපි දෙන්නා celebrate කරා thank you so much babe Prageeth Thanushka Mendis really I’m surprise. අපි දෙන්නා ඉතිං ආතල් එකෙ ඉන්නවා. පොඩි පොඩි වලි යනවා මේ ලගකදි ඉදලා ඉතිං. එයාට ඉක්කමට marry කරන්න ඔනෙලු.. මට බැයකු දැන්ම මට බැ මට බැ. මට බැ marry කරන්න. පස්සෙ හිමිට බදිමු පණ හා ද. ඔන්න ඕකට නිතරම රංඩු එයා මාත් එක්ක.  Babe sorry .. lol ."