එයාගෙ කඩවසම් පුතු පැටියත් එක්ක, සමාජ මාධ්‍ය ආදරෙන් පුරවන ලෝචි
පුංචි තිරයේ කටකාර දඟකාර චරිතයක් වන ලෝචනා ඉමාෂි මේ දවස්වල ඉන්නෙ හරිම සතුටින්. ඒ බව හොඳින්ම පැහැදිලි වෙනවා ඇගේ සමාජ මාධ්‍යයේ පළවන ඡායාරූප දුටු සැනින්. කාලෙකට පස්සෙ තමන් ළඟට ආව පුංචි හුරතලා එක්ක තැන තැන ඇවිදිමින් ෆොටෝ ගන්න එකමයි දැන් එයාගෙ වැඩේ වෙලා තියෙන්නෙ.
ඒ ආදරණීය ඡායාරූපවලට ලැබෙන්නෙත් ඉතාමත් ඉහළ ප්‍රතිචාරයක්. පහතින් දැක්වෙන්නේ අම්මගෙයි පුතාගෙයි අලුත්ම ඡායාරූප එකතුවක්.
බලන්න දෙන්නගෙ තියෙන ආදරේ.