එදා වෝටර් ෆිල්ම් එකේ හිටපු පුංචි කෙල්ල, සරලා කාරියවසම් විවාහ සංවත්සරය වෙනුවෙන් සමාජ මාධ්‍යයට පළකරපු
සරලා කාරියවසම්. එහෙම කියනවටත් වඩා "වෝටර්" ෆිල්ම් එකේ හිටපු පුංචි කෙල්ල, කිව්වොත් ඇයව ඔබ දන්නවා. පස්සෙ කාලෙක විවාහ දිවියට පිවිසුණු ඇය අනතුරුව නිර්මාණවලින් දකින්න ලැබුණේ නැහැ. හැබැයි සරලාගේ සැමියා නම් ක්ෂේත්‍රයේ කාර්යබහුල රංගන ශිල්පියෙක්. පසුගිය දවසක මේ දෙන්නගේ විවාහ සංවත්සරය යෙදිලා තිබුණා.
ඒ වෙනුවෙන් සරලා මුහුණු පොතට සටහනකුත් එක් කර තිබූ අතර, ඡායාරූප කිහිපයක්ද සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.