එක ජොබ් එකක් කරලා ජීවත්වෙන්න අමාරුයි - කවුද හිතුවෙ ඕෂධීට මෙහෙම වෙයි කියලා
නිරූපණය ගැන කතා කරනකොට නිරායාසයෙන්ම මතකයට නැඟෙන කෙනෙක් තමයි ඕෂධී. ඇය එදා වගේම එක සේ ජනප්‍රිය චරිතයක්. සමාජ මාධ්‍යයේ හරිම සක්‍රීය චරිතයක්නෙ ඇය. ඔන්න ඉතින් ඇය හරිම අපූරු සටහනක් එක්ක පොටෝවක් සමාජ මාධ්‍යට එකතු කරලා තිබුණා.
බලන්නකො මොකක්ද මේ කියන්නෙ කියලා.
"අලුත් job එක
අමාරු කාලයක් මේක හැමෝටම
එක job එකක් කරලා ජිවත් වෙන්න අමාරුයි "