උපන්දිනය දවසේ ආශා එදිරිසිංහ සප්රයිස් වුණු හැටි මෙන්න
රූප පෙට්ටියේ ඔබට හුරුපුරුදු අහිංසක රුවැත්තිය ආශා එදිරිසිංහ, පසුගිය දවසක උපන්දිනය සැමරුවා. ඉතින් උපන්දිනයදා ආශාගේ අම්මා ඇතුළේ පවුලේ අය ඇයට පුංචි තෑග්ගක් (පුංචිමත් නෙවෙයි) දීලා තිබුණා. ඒ ගැන විස්තර පහළ වීඩියෝවෙන්.