උපන්දිනයට කලින්ම උපන්දිනය සමරන පියුමි
බොතේජු කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් හොඳින් හඳුනන කලා තරුවක්. ඇය වටා ඇයට ආදරය කරන රසිකයින් බොහෝ දෙනෙක් එකතු වෙලා ඉන්නාවා නේ. ඒක ඇත්තටම කලා තරුවකට ලැබෙන වටිනාකමක්. කොහොම වුණත් පියුමි මේ කියන්නේ ටිකක් වෙනස් විදිහක කතාවක්.
ඇගේ උපන්දිනය යෙදිලා තියෙන්නේ අද නේ.. ඒ වුණාට ඇයට ආදරය කරන රසික පිරිසක් ඇගේ උපන්දිනය කලින්ම සමරලා. පියුමි මේ ආදරය ගැන සමාජමාධ්‍යයේ සටහනක් එක්කරලා තිබුණේ මෙන්න මෙහෙමයි.
"මා කෙතරම් වාසනාවන්තද........ උපන්දිනයට කලින් උපන්දින සැමරුම් ප්‍රසන්න මගේ ආදරණීය මිතුරා GM රන්ජන් මහතා ඇතුලු පිරිස අද දවසේ මගේ උපන්දිනය මේ විදිහට සැමරුවා... ස්තුතියි ඔබේ ඒ ආදරයට...."