උදා වුණ නව වසරේ අලුත් වුණ ඒ දෙන්නාගේ ආදරය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ කියන්න යන්නේ  උදා වුණ නව වසරේ අලුත් වුණ ඒ දෙන්නාගේ ආදරය ගැන කතාවක් ගැන‍. විවාහ වෙලා ඒ තරම් කාලයක් ගෙවිලා නැති ඒ දෙන්නාගේ ලෝකයට තවත් අදරයෙන් පිරිලා. ඉතින් ඒ ආදරයත් එක්ක අනූශාත් ඇගේ සැමියාත් නව වසර මෙන්න මේ විදිහට පිළිගෙන තිබුණා. මේ බලන්නකෝ ඒ දෙන්නා කළ ආදරණීය ෆොටෝ ෂූට් එක.