උදාරි මෙහෙම කියන්නේ ඇයි? එයාට ආදරය එපා වෙලා ද?
වර්තමාන සිංහල සිනමාවේ වඩා කැපී පෙනෙන රංගන ශිල්පිනිය වන්නේ උදාරි වර්ණකුලසූරියයි. ටෙලිනාට්‍ය ක්ෂේත්රය හරහා කලාවට පැමිණි ඇය දැන් ජනප්‍රිය හා දක්ෂ රංගන ශිල්පිනියක්. මේ වසරේ තිරගත වීමට නියමිත චිත්‍රපට අතරින් චිත්‍රපටි හතකම ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ඇයයි.
උදාරි පසුගියදා හෝර්ටන්තැන්නට ගිය චාරිකාවකදී ගත් ඡායාරූප කීපයක් සඇගේ ෆේස්බුක් ගිණුමේ පල කරලා තිබුණා. ඒ අපූරු සටහනක්ද සමඟින්.
පහත දැක්වෙන්නේ ඒ සටහන.
"සහකරු ලෙස ඔබට වඩා හොඳ කෙනෙකු තෝරගන්න. ඔබ සිටින ආකාරයටම ඔබට ආදරය කරන කෙනෙකු ඔබට අවශ්‍ය නොවේ. ඔබට දිනෙන් දින වර්ධනය වීමට උදව් කිරීමට ඔබට යමෙකු අවශ්‍ය වේ."
උදාරි කලා ක්ෂේත්රයේ නියැළුණාට ඇය වඩා ලෙන්ගතු ඇගේ පවුලට සහ ඇගේ සැමියාට බව නිතාරම මාධ්‍යයට ප්‍රකාශ කරනවා. තමන්ගේ කලා කටයුතුවල්දී දියණියගෙ වැඩකටයුතු, වගකීම් සියල්ල කරන සැමියාට ඈ ස්තූතිවන්ත්ය වෙනවා. සැබවින්ම උදාරි ප්‍රකාශ කරන ආකාරයට ඇයට ලැබී ඇත්තේ ඇයට දිනෙන් දින වර්ධනය වීමට අවශ්‍ය සහකරුවෙක්.
පහත දැක්වෙන්නේ උදාරි පළ කළ ඡායාරූප පෙළ.