ඉෂාරාගේ ආදරණීය සැමියා අනුර, හුරතල් දෝණිත් එක්ක සැමරූ ලස්සනම උපන්දින සාදය
කවුරුත් ආදරේ කරන ඉෂාරා සඳමිණි කියන්නෙ ජනප්‍රිය රංගන ශිල්පිනියක් විතරක්ම නෙවෙයි. ඇය ආයුර්වේද වෛද්‍යවරියක්ද වෙනවා. ඇය විවාහ වෙලා ඉන්නෙ ජනප්‍රිය රංගන ශිල්පි අනුර පතිරණ එක්ක.
මේ දෙන්නට හුරතල් දූ පොඩ්ඩකුත් ඉන්නවා. ගෙවුණු දවසක අනුරගෙ උපන්දිනය යෙදිලා තිබුණා. ඉතින් මේ උපන්දිනය වෙනුවෙන් හරිම ලස්සන චාම් සාදයක් ද පවත්වලා තිබුණා.
බලන්නකො ඉතින් ඒ ආදරණීය සාදයේ ලස්සන.