ඉර බහින සැඳෑවක, සිරි අසිරි විඳින සුන්දර උදාරි
කාන්තාව කියන්නෙ අපූරු නිර්මාණයක්. සොබාදහම එක්ක ඇගේ ගැළපීම වෙනස්ම එකක්. ජනප්රිය රංගන ශිල්පිනි උදාරි වර්ණකුලසූරියගේ හරි අපූරු ඡායාරූප එකතුවක් දකින්න ලැබුණු නිසයි අපි එහෙම කිව්වෙ. ඉර බැහැගෙන යන සැඳෑවක පරිසරයේ සුන්දරත්වය විඳින උදාරිගෙ සොඳුරු ඡායාරූප එකතුවක් තමයි මේ.
දක්ෂතාවය සහ ජනප්රියත්වය අතින් වත්මනෙහි ඉදිරියෙන්ම ඉන්න උදාරිට කවදත් ලැබෙන්නේ ඉහළ ප්රතිචාරයක්නෙ. ඉතින් මේ සේයා රූ එකතුවත් ඊට සාක්ෂියි. පරිසරයත් එක්ක උදාරි මවන හැඩ බලන්නකො.