ඉපදීමම මහා කරුමයක් අම්මේ - ගීතිකා තැබූ සටහනට, හතරවටින් ගලා එන ප්රතිචාර
"ගැහැනියක් වී ඉපදීමම මහා කරුමයක් අම්මේ" මෙහෙම සටහනක් තබා තිබුණේ ජනප්රිය රංගන ශිල්පිනි ගීතිකා රාජපක්ෂ. ඇය මුහුණු පොතේ තබා තිබූ එම සටහනට කවුරුත් වගේ ප්රතිචාර දක්වලා තිබුණා.
ඒ අතර තිබුණේ ඇගේ ඒ සිතිවිල්ල තහවුරු කරන ප්රතිචාර නම් නෙවෙයි.ඉතින් ඔය ප්රතිචාර අතර ඕෂධි ,රුක්ෂානා තබා තිබූ ප්රතිචාරවලට වැඩි අවධානයක් යොමුවෙලා තිබුණා.
පහතින් දැක්වෙන්නේ එලෙස ඇය තබා තිබූ සටහනයි.