ඉඳුනිල් අන්ද්රමානගෙන්, ගායක ඉරාජ්ට “හින්ට්” එකක්
පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ හිටපු ගායක මෙන්ම නිවේදන කටයුතු ද සිදුකළ ඉඳුනිල් අන්ද්‍රමාන සිය මුහුණු පොතට සටහනක් එක් කොට තිබෙනවා.
පසුගිය දිනෙක ගායක ඉරාජ්ගේ මවගේ නිවසට ප්‍රහාරයක් එල්ල වුණු අතර, ඒ ගැන ඉරාජ් සංවේදීව මාධ්‍ය හමුවේ තොරතුරු කියා තිබුණා.
කොහොම වුණත්, ඉඳුනිල් සටහනක් තබමින් කියා තිබුණේ, 'ආදර්ශමත් කලාකරුවෙක් වූ ඉරාජ් හඬා වැටීම වවාගත නොහැකි' බවයි.