ඉන්දීය තාරකාවක් වගේ නේද? චුලක්ෂි හැඩ සාරියට කියලා, දැන් නම් පිළිගන්නම වෙනවා
එක එක්කෙනා කැමති විලාසිතා හරි වෙනස්නෙ. ඒ අතර කාන්තාවන්ට තමයි වැඩියෙන්ම විලාසිතා තියෙන්නෙ. සාරිය කියන්නෙත් එහෙම විලාසිතාවක්. සාරියෙන් කාන්තාවකට ලැබෙන්නේ වෙනස්ම හැඩයක්. මේ කතාව අපි කිව්වෙ ජනප්‍රිය නිළි චුලක්ෂිගේ අපූරු සාරි විලාසිතාවක් දකින්න ලැබුණු නිසයි.
මේ බලන්නකො ඇය වැඩියෙන්ම හැඩ සාරියට නේද?