’’ඈත රන් විමන් දොරින්’’ ගීතය රී මේක් කරපු ලස්සන කටහඬක් ඇති කව්ද මේ තරුණිය?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

"ඈත රන් විමන් දොරින්" ගීතය මේ දිනවල ඉතාමත් ලස්සන කාන්තා කට හඬකින් ඔබ අහනවා ඇති. හැබැයි ඔබ දන්නවද මේ ගීතයේ රී මේක් එක කලේ කව්ද කියලා. ඇය තමයි ඉරෝෂි සූරියසේන.

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරීය සේනගේ ආදරනීය දියණිය තමයි ඉරොෂි කියන්නේ. එයාගේ තාත්තගේම ගීතයක් රීමේක් කරපු ඉරෝෂිට මේ දිනවල ලැබෙන ප්‍රතිචාර නම් ඉහළයි කියල තමයි ඇය කියන්නේ. ජ්‍යේෂ්ඨ බැංකු නිලධාරිනියක වන ඉරෝෂි එයාගේ තාත්තගෙන් උපදෙස් අවවාද අරගෙනලු මේ ගීතය ප්‍රතිනිර්මාණය කලේ.

ඉතිං ගීතය අහපු  ඉරෝෂාගේ තාත්තා ප්‍රියා සූරියසේනත් එයාව  අගය කරන්නත් අමතක කලේ නැතිලු.