ඇන්තනි පවුලේ ලේලි පොඩ්ඩගේ හැඩ වැඩ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඇන්තනී පවුල කියන්නෙ කවුරුත් දන්න හඳුනන දක්ෂයින්ගෙන් පිරුණු සොඳුරු කලා පවුලක්. අපි මේ කියන්න යන්නෙ ඒ පවුලෙ බාලයා වුණු සජිතගෙ ආදරණීය බිරිඳ බුවී ගැන. සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට ඇයගේ අපූරු රූ එකතුවක් දකින්න ලැබුණා. මේ බලන්නකො ඇය රෝස පාට බෝනික්කියක් වගේ නේද. ඉතින් ඇය ගැන ආදරණිය සැමියා සජිත් මිට පෙර ඇය ගැන කියලා තිබුනේ මෙන්න මේ වගේ කතාවක්.

බුවී කියන්නෙ මගේ ජීවිතයට ලැබුණු නිධානයක්.මුලින්ම අපේ සම්බන්ධය ගැන අපේ ගෙවල් වලට කියනකොට එකේ තාත්තා කිව්වේ අපේ දුවපොඩි කාලේ ඉඳන්ම කිසිම දුකක් නොදී මලක් වගේ හැදුවේ.ඒ නිසා ඔයාටත් ඒ විදිහටම බලාගන්න පුළුවන්ද කියලයි ඇහුවේ.ආදරේ කරන දවස්වල ඉඳලම මේ වෙනකම්ම අපි දෙන්නා එක වගේම ඉන්නවා.අපි දෙන්න පවුල්වල ඉන්න බාලම දරුවා ඒක නිසා බැන්දා වුණත් අම්මා තාත්තාගේ ආදරේ බලාපොරොත්තු වෙනවා.අපිට ගෙවල් දෙකක් තියනවා මගේ ගෙදරයි බුවීගෙ ගෙදර.”