ඇති වෙන්න කඳුලු බිව්වා, ඇති වෙන්න රැවටුණා, දැන් ඇති - ජනප්‍රිය රංගන ශිල්පිනී දිනිති



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දිනිති කියන්නෙ කවුරුත් ආදරේ කරන ඉතාමත් ජනප්‍රිය චරිතයක්. රටේ පවතින තත්වය ගැන හැමෝම කතා කරන මේ මොහොතෙ ඔන්න ඇයත් සිය අදහස් දක්වලා තිබුණා. ඒ සිය ෆේස්බුක් ගිණුම තුළයි.

 
අපි..
ඇති වෙන්න ලේ දැක්කා
ඇති වෙන්න කඳුලු බිව්වා
ඇති වෙන්න රැවටුනා
ඇති වෙන්න කුලල් කා ගත්තා
දැන් ඇති...
දැන් ඉවසමු..
නැත්තම් උන්ගෙයි අපෙයි වෙනසක් නැති වෙයි..
මොකද අපිට තියෙන්නේ මේ රට විතරයි.
සාමකාමී අරගලයට ජය 
~දිණිති~