ආෂාගේ උපන්දිනය දවසේ ගයාත්‍රි එක්කළ ආදරණීය සටහන මෙන්න
ජීවිතයේ ලැබුණ ලොකුම තෑග්ග තමයි ඇගේ ආදරණීය දියණියන් දෙදෙනා. ඕනෑම දෙමාපියෙකුට ලැබිය හැකි හොඳම දියණියක් තමයි ඇය. ඇගේ මුළු ලෝකයම ඔවුන් දෙදෙනා වෙනකොට ගයාත්‍රිට ඊයේ දවස තවත් සුවිශේෂි වෙන්නට ඇති.
ඒ ගෙදරම ආදරය කරන බඩපිස්සී , දියණිය දුආශාගේ උපන්දිනය නිසා. කොහොම වුණත් චන්න ගයාත්‍රි යුවල මේ දරුවෝ දෙන්නා නිසා ගොඩාක් වාසනාවන්ත දෙමව්පියන් වුණා. ඔවුන් දෙදෙනාගේ දියුණුව ගැන බලලා සතුටු වෙන්න පුළුවන් විශේෂ අවස්තා එයාලාගේ ජීවිතේට එකතු කරන්න තරම් මේ දෙන්නා වාසනාවන්තයි.