’’ආපහු ඇවිත් ටිකක් ඉන්න පුළුවන් නම්, ඔයා හිනා වෙනවා බලන්න ආසයි’’ අම්මා ගැන සංවේදී වූ ගයාත්‍රි
පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ හමුවට එන ගයත්‍රි ඩයස් කියන්නේ කාගෙත් ආදරය දිනාගත් රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය බුකියෙත් කතා මවන චරිතයක් කිව්වොත් හරි. එදා වගේම තාමත් ඇය හරිම සුන්දරයි. ලස්සනයි.
ඒ වගේම තමයි ඇය සමාජ මාධ්‍යයේ ඉතාමත් ක්‍රියාකාරී චරිතයක්. ඇයගේ ඡායාරූපවලට ලැබෙන්නේ ඉතාමත් ඉහළ ප්‍රතිචාරයක්. ඉතින් ඔන්න සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට ඇය තැබූ අපූරු සටහනක් දක්නට ලැබුණා. බලන්නකො මේ කියන්නෙ කවුරු ගැනද කියලා...
"අම්මා...
ආපහු ඇවිත් ටිකක් ඉන්න පුළුවන් නමි
මට අම්මාගේ හඬ ඇහෙනවා වගේ..
ඒ වගේම ඔයා හිනා වෙනවා බලන්න ආසයි.."