’’ආදරෙයි අම්මේ’’ 70 වැනි උපන්දිනය සමරන මවට, මේනක ගෙනා ආදරණීයම සුබපැතුම
ජනප්‍රිය රංගන ශිල්පි මේනක රාජපක්ෂගේ ආදරණීය මව සිය 70 වන උපන්දිනය සමරනවා. ඇයගේ උපන්දිනය වෙනුවෙන් මේනක සහ නෙහාරා ඔවුන්ගේ සමාජ මාධ්‍යය ගිණුම්හි ආදරණීය සටහන් තබා තිබුණා. ඒ ඇයට ආදරේ පිරුණු සුබපැතුම් ගෙන එමින්.
සටහන් විතරක් නෙවෙයි, දූ පැටව් දෙන්නත් එක්ක ඉන්න අපූරු ඡායාරූපයක් ද ඒත් එක්කම මේ විදියට එකතු කරගෙන තිබුණා.