ආදරේම අයව තුරුළු කරගෙන, උපන්දිනය සැමරූ අශිකා
අශිකා ගැන කවුරුත් දන්නවනෙ. පුංචි තිරයේ අහිංසකාවිය කියලා තමයි කාටත් ඈව හුරු. ඔන්න ඉතින් ගෙවුණු දවසක ඇගේ උපන්දිනය යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ලස්සන කුමාරිකාවක් වගේ හැඩවෙලා අපූරු ඡායාරූප කිහිපයක් අරන් තියෙනවා අපිට දකින්න ලැබුණා.
මේ රූ එකතුවත් ඒ වගේ. පවුලේ හැමෝම එක්ක ගත්ත අපූරු උපන්දින සාදය තමයි මේ.