ආදරණීය සුබපැතුම් ගෙන ආ, නලීන්ගේ දෝණි
ජනප්‍රිය ගායන ශිල්පි නලීන් පෙරේරා අද දින උපන්දිනය සමරනු ලබනවා. ඔහුගේ උපන්දිනය වෙනුවෙන් ලැබෙන අසීමිත සුබපැතුම් අතරේ, සිය ආදරණීය දියණිය ස්වේතා තැබූ සොඳුරු සටහනක් අපේ ඇස ගැටුණා. ඉතාමත් මෑතකදී විවාහ වී විදෙස්ගත වුණු ස්වේතා, මෙලෙස සුබපැතුම් එකතු කර සිටියේ ආදරණීය රූ එකතුවක් ද සමඟයි.